Showing posts with label Lanka News. Show all posts
Showing posts with label Lanka News. Show all posts

කෞෂ්‍යාල් - භාග්‍යයා යුග දිවියට - ජයාරූප සහිතයි

Apr 18, 2014

ශ‍්‍රී ලංකා ටෙස්ට් කි‍්‍රකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වෙන කෞෂ්‍යාල් සිල්වා, ජනප්‍රිය ටෙලි නාට්‍යය නිලි භාග්‍යා හෙට්ටිආරච්චි සමග ඊයේ දිනයේ (18)  කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී

මීගමුව ලක්ෂ 135 රන් කොල්ලයේ CCTV දර්ශන

මිගමුව නගරයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවි සැලකට කඩා වැදි මුදල් හා ස්වර්ණාභරණ කොල්ලකා පලායාමේ සිද්ධියේ CCTV දර්ශන අප වෙත ලැබී තිබේ.
යතුරු පැදි තුනකින් පැමිණි පූර්ණ ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සිටි පුද්ගලයින් 6 දෙනෙකු ගිනි අවි පෙන්වා ඊයේ රාත්‍රී එම කොල්ලකෑම සිදුකර

තහනම් කර වෙබ් අඩවි වලට පහසුවෙන් පිවිසෙමු

Feb 24, 2014

තහනම් කර වෙබ් අඩවි වලට පහසුවෙන් පිවිසෙමු

ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක් බැවින් හා ලමා පරපුර හා සංස්කෘතියේ මතු ආරක්ෂාව සඳහා  ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය තහනම් කිරීමේ සූදානමක් පවතින බව මෑත කාලයේදී නොයෙක් දෙනාගේ කථා බහට ලක්වූ මාතෘකාවකි. එහි සත්‍ය අසත්‍යතාවය ගැන ආණ්ඩුව තවමත් නිල වශයෙන් කිසිවක් පවසා නැති මුත් හදිසියේ ෆේස්බුක් සමාජ ජාලය ලංකාව තුල තහනමකට ලක්වුව හොත් වෙබ් අඩවි තහනම් කිරීමේ තාක්ෂණික ක්‍රමවේද අභිබවා ෆේස් බුක් වෙත නැවත කිසිඳු බාධාවකින් තොරව පිවිසෙන ආකාරය ඔබට කියා දීම මාගේ අරමුණයි.

තත්පර 15න් තුවාල සුව කරයි

Feb 8, 2014

තුවාලයක් තත්ත්පර 15 වැනි කාලයදී සුවපත් කිරීමේ සමත් යැයි පැවසෙන අමුතුම ආකාරයේ සිරින්ජයක් ඇමරිකාවේ රෙව්මෙඩෙක්ස් නම් සමාගම නිපදවා තිබේ.
මෙම සිරින්ජයේ අන්තර්ගත වන්නේ විශේෂයෙන් සකස් කළ ඉතා කුඩා ප්‍රමාණයේ ස්පොන්ජය  සියගණනකි.තුවාළයක් සිදුවූ විට එහි මුවවිටට සිරින්ජය තබා ‘එන්නත්‘ කළ විට

ආසියාවේ වයස්‌ගතම අම්මා අවුරුදු 117 ක්‌ ආයුවිඳ මියයයි

ආසියාවේ වියපත්ව මාතාව ලෙස නම්කර සිටි මාවනැල්ල හෙම්මාතගම, බලත්ගමුව පදිංචිව සිටි උක්‌කු අම්මා මාතාව අවුරුදු 117 ක්‌ ආයුවිද පසු ගිය 07 වැනිදා මියගියාය.

1897 ඔක්‌තෝබර් 22 දින ඇය උපත ලැබුවාය. ඈ දුවා දරුවන් 07 ක්‌ බිහිකර ඇත. ඇගේ දරු මුණුබුරන් සංඛ්‍යාව 98 කි.

ෆේස්බුක් ඡායා රුප නිසා සිසුවියක් දිවි නසා ගනී

Feb 6, 2014

ෆේස්බුක් සමාජ ජාල අඩවියේ පළ කර තිබී යැයි කියන ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් විදුහල්පතිවරයෙකු විසින් දොස් පැවරීමෙන් සිත්තැවුලට පත් 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන අතැයි වාර්තා වේ.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ

නදීෂා හේමමාලි සහ අනර්කලී මාතර දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරනයට

Feb 4, 2014

මෙවර දකුණු පළාත් සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රීක්කයෙන් තරග කිරීමට සිටි නදීෂා හේමමාලි, මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා පත්‍රයට අත්සන් තබා ඇත. 

ගයේෂා, ජින්ජර්, රුවන්ති නාම යෝජනා ලැයිස්තුවෙන් විසිවේ

එළඹෙන පළාත් සභා මැතිවරණය උදෙසා නාම යෝජනා ඉදිරිපත් කල නිලියන් හා ගායිකාවන් හට එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් නාම යෝජනා ලබාදෙනවාද නැද්ද යන දෙගිඩියාව අවසන් කරමින් අවසන් නාම යෝජනා පත්‍රය සන්ධානය විසින්

පාතාල නායක 'මිනුවන්ගොඩ ජීවන්' STF වෙඩි පහරින් මරුට

Feb 3, 2014

ත්‍රිත්ව ඝාතනයක් ඇතුළු ඝාතන සිද්ධීන් හතකට සහ කොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ ගණනාවක් ගැන පොලිසිය සොයමින් සිටි 'මිනුවන්ගොඩ ජීවන්' නමින් හැඳින්වූ පාතාල නායකයකු හා සැක කටයුතු ත්‍රිරෝද රථයේ රියැදුරු පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයට අයත් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් දික්වැල්ල ප්‍රදේශයේදී එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මරණයට

ජවිපෙ නව නායක අනුර කුමාර දිසානායක

Feb 2, 2014

ජනතා විමුක්ති පෙරමුණේ නව නායකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්කරගෙන තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ 07 වැනි ජාතික මහා සමුළුව පැවැති සුගතදාස ක්‍රීඩාංගනයට පැමිණ දහස් ගණනක සාමාජිකත්වය මේ තීරණය ගෙන 

Yahoo මේල් පරිස්සම් කර ගන්න

Feb 1, 2014

Yahoo විද්‍යුත් තැපැල් සේවය භාවිතා කරන්නන් රැසකගේ ගිණුම් හැකර්ස්ලාගේ ග‍්‍රහණයට හසු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට ලොව පුරා Yahoo විද්‍යුත් තැපැල් සේවය භාවිතා කරන්නන් මිලියන 273කගේ රහස් වචන, පරිශීලන නම (User name) හැකර්ස්ලා විසින් හොරකම් කර තිබේ.

‘‘හැකර්ස්ලාගේ ග‍්‍රහණයට හසු වූ විද්‍යුත් ලිපින ගිණුම් වැඩි සංඛ්‍යාවක් මෑතකදී විද්‍යුත් ලිපි යැවූ පිරිසකගේ...’’

ජාතික නිදහස් උලෙළ කෑගල්ලේ දී

මෙම මස 4 වන දා යෙදෙන ශ්‍රී ලංකාවේ හැටහය වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ‘එකමුතුව ගොඩනඟමු ලොව දිනන දේශයක්’ යන තේමාව යටතේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල නගරයේදී අභිමානවත් ලෙසින් පැවැත්වෙයි.මේ සඳහා අවශ්‍ය සියලු විධි විධාන යොදා අවසාන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පවසා තිබේ.

අනුරාධපුර පූජා පුරවරේ යළිත් ගණිකාවෝ හිස ඹසවයි

Jan 31, 2014

මාස කිහිපයක සිට අනුරාධපුර පැරණි පූජා නගරයේ වෛශ්‍ය වෘත්තීය ව්‍යාප්ත වෙමින් පවතින බව අනුරාධපුර පැරණි නගරයේ ව්‍යාපාරික ජනතාව පෙන්වා දෙති. අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ විවිධ අංශ දීර්ඝ වශයෙන් ගණිකා වෘත්තියේ යෙදෙන්නන් අත්අඩංගුවට ගත් අතර මේ වන විට නව ක්‍රමයක් උපයෝගී කර ගනිමින් කාන්තාවන් මෙම වෘත්තියේ යෙදෙන බව 

ගම්පහ මහ කොල්ලයේ මොළකරු කොටුවෙයි

Jan 30, 2014

ගම්පහ රෝහල අසල පිහිටි පුද්ගලික ලීසින් සමාගමකට පැන රුපියල් දෙකෝටියකට අධික මුදල් සහ රත්තරන් කොල්ල කෑ මහකොල්ලයේ මොළකරු වන විජය කුමාර රාමනායක ඇතුළු සැකකරුවන් තිදෙනකු කොළඹ උතුර  අපරාධ විමර්ශන ඒකකයෙන් සහ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබිණි.

2013 වසරේ අගෝස්තු 21 වන දින දහවල් කාලයේ මෙම මූල්‍ය සමාගමට පැන පිස්තෝල පෙන්වා 

ගයේෂා, රුවන්ති, ජින්ජර් නාම යෝජනා මණ්ඩලයෙන් විසිවේ

Jan 29, 2014

ගයේෂා, රුවන්ති,
ජින්ජර් 
නාම යෝජනා
මණ්ඩලයෙන් 
විසිවේ.......

එළැඹෙන බස්නාහිර පළාත් සභා මැතිවරණය උණුසුම් ස්වරූපයක් ගෙන තිබුණේ පසු ගිය දිනයන්හී දී එළබෙන මැතිවරණයට නළු නිළියන් රැසක් එක් වීමත් සමගිනි. කලාකරුවන් විශාල පිරිසක් පළාත් සභා මැතිවරණයක දී දේශපාලනයට එක් වූ ප්‍රථම අවස්ථාව

පොලිස් පරීක්ෂකවරියගෙන් ලිංගික අතවර

පොලිස් පරීක්ෂකවරියක්
එක් දරු පියෙක්
පැහැරගෙනවිත්
අපයෝජනය කරලා.....

බිරිඳ සමග නිදියහනේ සිටි එක්දරු පියකු පැහැරගෙන ගොස් ලිංගික අතවරයක් කළ බවට කැලණිය ‍පොලිස් කොට්ඨාසයේ කාන්තා ‍පොලිස් පරීක්ෂකවරියකට එරෙහිව බස්නාහිර උතුර පළාත් භා නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලද පැමිණිල්ලක් සම්බන්ධව ඉකුත් දින (29) පුළුල් විමර්ශනයක් ආරම්භ කර 

විදේශික දැරියකට තරුණයකුගෙන් අතවර

Jan 28, 2014

ඕස්ටේ‍්‍රලියානු දැරියකට ගාල්ල උණවටුන කැලෑ මුහුදු වෙරලේදී අතවර කිරීමට තැත්කළ ගාල්ලේ බටදුව, මෙහොමඕ සමිඕ මොහොමඕ නැමැති තරුණයකු ලබන මස තුන්වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත‍්‍රාත් ගුනේන්ද්‍ර කුමාර මුණසිංහ මහතා අද නියෝග කළේය.

ස්වයං වින්දනයේ යෙදීම ශරීර සෞඛ්‍යට බොහෝ හිතකර බව ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයක කණ්ඩායමක් විසින් නව මතයක් ඉදිරිපත් කරයි

Dec 6, 2013

ස්වයං වින්දනය ගැන දුර්මත රාශියක් පවතිද්දී ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයක කණ්ඩායමක් විසින් නව මතයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ ස්වයං වින්දනයේ යෙදීම ශරීර සෞඛ්‍යට බොහෝ හිතකර බවයි.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි පිහිටි මෙම විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය විද්‍යාඥයෙකු (public health scientist) වන Anthony Santella හා මහාචාර්ය Chenoa Cooper පවසන්නේ මෙමඟින් දියවැඩියාව හා පිළිකා රෝග වලින්ද වැලකිය හැකි බවයි

හරියටම අවුරුදු 100කට පෙරත් දෙසැම්බර් 5වැනිදා මහ රෑ දුම්රිය එන්ජිමක් රියැදුරු නැතිව දුවලා

හරියටම අවුරුදු 100කට පෙරත් දෙසැම්බර් 5වැනිදා මහ රෑ දුම්රිය එන්ජිමක් රියැදුරු නැතිව දුවලා
* දුම්රිය එන්ජින් දෙකම ධාවනය වු‍ෙණ් මාලිගාවත්ත අංගණයේ සිටයි
* එයත් එකම දවසේ එකම දිසාවට-එකම වෙලාවේ
* සිද්ධි දෙකින්ම කිසිවකුටත් අනතුරක් නැහැ

රියැදුරකු නොමැතිව දුම්රිය එන්ජිමක් (5 දා) ස්වයංක්‍රීයව ධාවනය වූ පරිද්දෙන් හරියටම මෙයට වසර 100කට පෙර එවැනිම දිනක දුම්රියක් ඉබේ ධාවනය වී ඇත. මෙම සිදුවීම් දෙක අතර පුදුමසහගත සමානකමක් ඇතැයි දුම්රිය සේවකයෝ විශ්වාසය පළ කරති......

පිටිදූවේ සිරිධම්ම හිමි නැවතත් කරලිය

Nov 17, 2013

මගේ ධර්ම ඥානය පරදවන්න කිසිවෙක් 
නෑ මේ මනුෂ්‍ය ලෝකයේ නෑ

සෝමා එදිරිසිංහ පැමිණ මාව පරීක්ෂා කළා


මීට පෙර පොහොය දිනයන්හිදී රූපවාහිනී වැඩසටහන් වලට නැතිවම බැරි කෙනෙක් වූ පිටිදූවේ සිරිධම්ම හිමියන් පසුගිය අවුරුද්දකට වැඩි කාලයක් රූපවාහිනියේ දක්නට ලැබුණේ නෑ.


Chinthaka. Powered by Blogger.