මෙවර දකුණු පළාත් සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රීක්කයෙන් තරග කිරීමට සිටි නදීෂා හේමමාලි, මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා පත්‍රයට අත්සන් තබා ඇත.
අනර්කලී ආකර්ෂාද මෙයට පෙර ගාල්ලෙන් ජන්දය ඉල්ලන බව කීවද පසුව මාතර දිස්ත්‍රික්කයෙන් ජන්දය සඳහා ඉදිරිපත්වීම හේතුවෙන් අනර්කලීට තරඟයක් ලබාදීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ උපදෙස් මත නදීෂා මාතරින් ඉදිරිපත් කොට ඇත.
Chinthaka. Powered by Blogger.

