ආසියාවේ වයස්‌ගතම අම්මා අවුරුදු 117 ක්‌ ආයුවිඳ මියයයි

Feb 8, 2014

ආසියාවේ වියපත්ව මාතාව ලෙස නම්කර සිටි මාවනැල්ල හෙම්මාතගම, බලත්ගමුව පදිංචිව සිටි උක්‌කු අම්මා මාතාව අවුරුදු 117 ක්‌ ආයුවිද පසු ගිය 07 වැනිදා මියගියාය.

1897 ඔක්‌තෝබර් 22 දින ඇය උපත ලැබුවාය. ඈ දුවා දරුවන් 07 ක්‌ බිහිකර ඇත. ඇගේ දරු මුණුබුරන් සංඛ්‍යාව 98 කි.


මුළු ප්‍රදේශයේම ගෞරවාදරය දිනාගත් උක්‌කු අම්මා මාතාවගේ ස්‌වාමිපුරුෂයා වූ බණ්‌ඩියා උපාසක මහතා ද අවු. 111 ක්‌ ජීවත්ව මීට වසර කිහිපයකට පෙර මියගොස්‌ ඇත.





Lankadeepa paper

Chinthaka. Powered by Blogger.