ජවිපෙ නව නායක අනුර කුමාර දිසානායක

Feb 2, 2014

ජනතා විමුක්ති පෙරමුණේ නව නායකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්කරගෙන තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ 07 වැනි ජාතික මහා සමුළුව පැවැති සුගතදාස ක්‍රීඩාංගනයට පැමිණ දහස් ගණනක සාමාජිකත්වය මේ තීරණය ගෙන 

තිබේ. හිටපු පක්ෂ නායක සෝමවංශ අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැති අතර රට පුරා පක්ෂය නියෝජනය කරමින් දහස් සංඛ්‍යාත පාක්ෂිකයෝ ඊට එක්ව සිටියහ.




Chinthaka. Powered by Blogger.