උපේක්ෂා ස්වර්නමාලි (පබා) නැවත මෙගා නාට්‍ය වලට යයි

Feb 2, 2014

ජනප්‍රිය නිලියක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක් වන උපේක්ෂා ස්වර්නමාලි නැවතතත් කැලුම් පාලිත මහීරත්න විසින්  අධ්‍යක්ෂණය කර ස්නේහා නාට්‍ය තුලින් ඔබ ආලින්දයට පැමිනීමට නියමිතය
.
එහි ප්‍රධාන නිළිය උපේක්ෂා ස්වර්නමාලි ( ස්නේහා) වන අතර , ප්‍රධාන

නළුවා උද්ධික, ආදිත්‍ය ලෙසත් රංගනයෙන් දායක වනු ලබයි.


මෙම නාට්‍යෙයේ ඡායා රූප පහතින්



















Chinthaka. Powered by Blogger.