ඕස්ටේ‍්‍රලියානු දැරියකට ගාල්ල උණවටුන කැලෑ මුහුදු වෙරලේදී අතවර කිරීමට තැත්කළ ගාල්ලේ බටදුව, මෙහොමඕ සමිඕ මොහොමඕ නැමැති තරුණයකු ලබන මස තුන්වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත‍්‍රාත් ගුනේන්ද්‍ර කුමාර මුණසිංහ මහතා අද නියෝග කළේය.
ගාල්ල රූමස්සල වෙරළේ ඕස්ටේ‍්‍රලියානු ජාතික මෙම දැරියගේ මාපියන් මුහුදේ දියනාමින් සිටියදී ඇය මුහුදු වෙරළේ ක‍්‍රීඩා කරමින් සිටියාය. මේ අතරතුර වෙරළේ සිටි 19 හැවිරිදි තරුණයා ඇයට අතවර කර ඇති අතර, දැරිය කෑ ගසන ශබ්දය ඇසී එම ස්ථානයේ දියනාමින් සිටි තවත් තරුණයන් පිරිසක් මෙම ඇය බේරාගෙන දෙමාපියන්ට භාර දී ඇති බව පොලීසිය වසයි.
(සුනෙත් ගාල්ලගේ-ගාල්ල)
Chinthaka. Powered by Blogger.