අරුම පුදුම ලිංගික උපකරණ ප‍්‍රදර්ශනයක්
පසුගිය 20 වැනි දින එනම් පෙරේදා පටන් ඇමරිකාවේ "ලාස් වේගාස්" නගරයේ දී ලිංගික උපකරණ ප‍්‍රදර්ශනයක් පැවැත්වෙන බව විදෙස් වාර්තාවන්හි දැක්වේ. ඒ.වී.එන් වැඩිහිටි විනෝදාස්වාද ප‍්‍රදර්ශනය ලෙස නම් කර ඇති මෙම ප්‍රදර්ශනයේ දී නවතම ලිංගික උපකරණ නිපැයුම් ගණනාවක් දක්නට ලැබේ.
එසේම ලොව පුරා සිටින ඇතැම් සුප‍්‍රකට කාමුක නිළියන්ගේ අනුරූ ලෙස සකස් කර ඇති ලිංගික බෝනික්කන්ද මෙහි ප්‍රදර්ශනය කර තිබෙන අතර එම බෝනික්කෙකුගේ මිල ඩොලර් 8500ක් පමණ වන බව පැවසේ.
මේ අතර හයිඩ්‍රොමැක්ස් නම් පුරුෂ ලිංගය සෘජු කරවන නාන ආලේපනයක් සහ ලිහිසි ද්‍රව්‍ය ගලා එන උල්පතක්ද නිර්මාණය කර තිබේ. ලිංගික උපකරණ සියල්ල සඟවා තබා ගත හැකි විශේෂ රහසිගත කොට්ටයක්ද මෙම නිර්මාණය අතර වෙති.
මේ අතර පසුගියදා ගංජා භාවිතය නීතිගත කළ කොලරාඩෝ ප‍්‍රාන්තයේ කාන්තාවන් සඳහා විශේෂයෙන් සකස් කර ඇති පිරිමි ලිඟුවක හැඩැති ගංජා දුම් පයිප්පයක්ද වේ. තවත් මෙකී නොකී අරුම පුදුම ක‍්‍රීඩා භාණ්ඩ ගණනාවක් ලාස් වේගාස් ලිංගික උපකරණ ප‍්‍රදර්ශනයේදී මිලට ගන්නට හැකි බව එම විදෙස් වාර්තා වැඩි දුරටත් පවසති.
Chinthaka. Powered by Blogger.