සංගක්කාරට වසරේ හොඳම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය
Dec 13, 2013
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙතින් ලබාදෙන 2013 වසරේ හොඳම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර සමත් වී ඇත.
මෙම සම්මාන උළෙලේදී ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක් Sir Garfield Sobers සම්මානයෙන් පිදුම් ලැබූ අතර ක්ලාක් වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානයෙන්ද පිදුම් ලැබුවේය
Labels:
Sport News
Chinthaka. Powered by Blogger.