ශ්රී ලංකා ටෙස්ට් කි‍්‍රකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වෙන කෞෂ්‍යාල් සිල්වා, ජනප්‍රිය ටෙලි නාට්‍යය නිලි භාග්‍යා හෙට්ටිආරච්චි සමග ඊයේ දිනයේ (18) කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී
මීගමුව ලක්ෂ 135 රන් කොල්ලයේ CCTV දර්ශන
මිගමුව නගරයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවි සැලකට කඩා වැදි මුදල් හා ස්වර්ණාභරණ කොල්ලකා පලායාමේ සිද්ධියේ CCTV දර්ශන අප වෙත ලැබී තිබේ.
යතුරු පැදි තුනකින් පැමිණි පූර්ණ ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සිටි පුද්ගලයින් 6 දෙනෙකු ගිනි අවි පෙන්වා ඊයේ රාත්‍රී එම කොල්ලකෑම සිදුකර

Labels:
Lanka News
සිය පුතුගේ ඝාතකයා අවසන් මිනිත්තුවේදී මරණ දඬුවමෙන් ගලවාගත් පුදුමසහගත මවක්
සිය පුත්‍රයා ඝාතනය කළ පුද්ගලයෙකුට නියමව තිබූ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තත්පර ගණනකට පෙර ඔහු නිදහස් කර සමාව දීමට ඉරාන මවක් ක්‍රියා කර තිබේ.
ඉරාන ශාරියා නීතියට අනුව අදාළ පුත්‍රයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා බලාල් නමැති ඝාතකයා ප්‍රසිද්ධ ස්ථානයකට

World News
තහනම් කර වෙබ් අඩවි වලට පහසුවෙන් පිවිසෙමු
Feb 24, 2014
තහනම් කර වෙබ් අඩවි වලට පහසුවෙන් පිවිසෙමු
ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක් බැවින් හා ලමා පරපුර හා සංස්කෘතියේ මතු ආරක්ෂාව සඳහා ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය තහනම් කිරීමේ සූදානමක් පවතින බව මෑත කාලයේදී නොයෙක් දෙනාගේ කථා බහට ලක්වූ මාතෘකාවකි. එහි සත්‍ය අසත්‍යතාවය ගැන ආණ්ඩුව තවමත් නිල වශයෙන් කිසිවක් පවසා නැති මුත් හදිසියේ ෆේස්බුක් සමාජ ජාලය ලංකාව තුල තහනමකට ලක්වුව හොත් වෙබ් අඩවි තහනම් කිරීමේ තාක්ෂණික ක්‍රමවේද අභිබවා ෆේස් බුක් වෙත නැවත කිසිඳු බාධාවකින් තොරව පිවිසෙන ආකාරය ඔබට කියා දීම මාගේ අරමුණයි.

තත්පර 15න් තුවාල සුව කරයි
Feb 8, 2014
තුවාලයක් තත්ත්පර 15 වැනි කාලයදී සුවපත් කිරීමේ සමත් යැයි පැවසෙන අමුතුම ආකාරයේ සිරින්ජයක් ඇමරිකාවේ රෙව්මෙඩෙක්ස් නම් සමාගම නිපදවා තිබේ.
මෙම සිරින්ජයේ අන්තර්ගත වන්නේ විශේෂයෙන් සකස් කළ ඉතා කුඩා ප්‍රමාණයේ ස්පොන්ජය සියගණනකි.තුවාළයක් සිදුවූ විට එහි මුවවිටට සිරින්ජය තබා ‘එන්නත්‘ කළ විට

Lanka News,
World News
ආසියාවේ වයස්‌ගතම අම්මා අවුරුදු 117 ක් ආයුවිඳ මියයයි
ආසියාවේ වියපත්ව මාතාව ලෙස නම්කර සිටි මාවනැල්ල හෙම්මාතගම, බලත්ගමුව පදිංචිව සිටි උක්‌කු අම්මා මාතාව අවුරුදු 117 ක් ආයුවිද පසු ගිය 07 වැනිදා මියගියාය.
1897 ඔක්‌තෝබර් 22 දින ඇය උපත ලැබුවාය. ඈ දුවා දරුවන් 07 ක් බිහිකර ඇත. ඇගේ දරු මුණුබුරන් සංඛ්‍යාව 98 කි.
1897 ඔක්‌තෝබර් 22 දින ඇය උපත ලැබුවාය. ඈ දුවා දරුවන් 07 ක් බිහිකර ඇත. ඇගේ දරු මුණුබුරන් සංඛ්‍යාව 98 කි.
Labels:
Lanka News
ෆේස්බුක් ඡායා රුප නිසා සිසුවියක් දිවි නසා ගනී
Feb 6, 2014

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ
Labels:
Lanka News
Subscribe to:
Posts (Atom)
Chinthaka. Powered by Blogger.