Showing posts with label Sport News. Show all posts
Showing posts with label Sport News. Show all posts

සුපිරි පිතිකරු මා නොවේ අරවින්දයි - සංගක්කාර කියයි

Feb 6, 2014

සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ත්‍රිත්ව ශතකය ලබා ගැනීමත් සමඟ මුලු ලකුණු එකොළොස් දහසේ සීමාවද ඉක්මවා යමින් වාර්තා පොත් අතරට එක්විය.

සිය වෙහෙසකර ඉනිම නිමා කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේදී සංගා අපූරු කතාවක් කීවේය.ත්‍රිත්ව ශතකයත්,ලකුණු එකොළොස් දහසේ සීමාව ඉක්මවීමත් සමඟ ඔබ ලංකාවේසුපිරි පිතිකරුවා වූවාදැයි මාධ්‍යවේදීන් ඔහුගෙන් ඇසීය.එහෙත් සංගක්කාර පැවසුවේ ‘තමා ලංකාවේ සුපිරි පිතිකරුවා නොවන බවය.


ටෙස්ට් ලකුණු 11000 සීමාව පසු කළ ලොව පළමු ක්‍රිඩකයා

Feb 5, 2014

අඩුම ඉනිම් ගණනකදි ටෙස්ට් ලකුණු 11000 සීමාව පසු කළ ලොව පළමු ක්‍රිඩකයා වෙමින් ශ්‍රී ලංකා පිලේ සුපිරි ක්‍රිඩක කුමාර් සන්ගක්කාර අද ලෝක වාර්තා අතරට එක් වුනා.මීට පෙර එම වාර්තාවට හිමිකම්

කුමාර සංගක්කාරගෙන් ත්‍රිත්ව ශතකයක්

සංගක්කාරගේ පිත්තෙන් ලකුනු 319 ක්

ශ්‍රි ලංකාව හා බංගලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කුමාර සංගක්කාර පන්දු 482 දී ලකුනු 319 ලබා ගත් අතර ශ්‍රි ලංකා ප්‍රතම ඉනිම සියලු දෙනා දැවී ලකුනු 587 යි

සංගක්කාරට වසරේ හොඳම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය

Dec 13, 2013


අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙතින් ලබාදෙන 2013 වසරේ හොඳම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර සමත් වී ඇත.

මෙම සම්මාන උළෙලේදී ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක් Sir Garfield Sobers සම්මානයෙන් පිදුම් ලැබූ අතර ක්ලාක් වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානයෙන්ද පිදුම් ලැබුවේය

යුධ හමුදා බේස්බෝල් කී‍්‍රඩක නෙලංක කරුණාරත්නට ජාත්‍යන්තර සම්මානයක්

Dec 9, 2013

පසුගිය නොවැම්බර් මස 30 වැනිදා සිට 2 වැනිදා දක්වා පාකිස්ථානයේ ලාහෝර් නුවර පන්ජාබ් කී‍්‍රඩාංගණයේ පැවැති 11 වන බටහිර ආසියානු බේස්බෝල් තරගාවලිය නිමා වුයේ ශී‍්‍ර ලංකා කණ්ඩායම රිදී පදක්කම ලබාගනිමින්ය. පාකිස්ථානය සමග පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 3 - 0 ක් ලෙස තියුණු ජයක් පාකිස්ථාන කණ්ඩායම ලබාගත්ත ද ශී‍්‍ර ලංකා ජාතික බේස්බෝල් කී‍්‍රඩකයින්ගේ දක්ෂතා ඉතා උසස් මට්ටමක පැවැති බව සඳහන් කළ යුතුය. මෙම තරගාවලියේදී රන් පදක්කම ශී‍්‍ර ලංකා කණ්ඩායමට ලබා ගැනීමට නොහැකි වුවද, තරගාවලියේදී කී‍්‍රඩකයින්ගේ දක්ෂතා ඇගයීමට ලක් කරමින් පිරිනැමු විශේෂ සම්මාන තුනෙන් එකක් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෙකුට හිමි වීමද විශේෂිතය.
Chinthaka. Powered by Blogger.