කෞෂ්‍යාල් - භාග්‍යයා යුග දිවියට - ජයාරූප සහිතයි

Apr 18, 2014

ශ‍්‍රී ලංකා ටෙස්ට් කි‍්‍රකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වෙන කෞෂ්‍යාල් සිල්වා, ජනප්‍රිය ටෙලි නාට්‍යය නිලි භාග්‍යා හෙට්ටිආරච්චි සමග ඊයේ දිනයේ (18)  කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී

මීගමුව ලක්ෂ 135 රන් කොල්ලයේ CCTV දර්ශන

මිගමුව නගරයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවි සැලකට කඩා වැදි මුදල් හා ස්වර්ණාභරණ කොල්ලකා පලායාමේ සිද්ධියේ CCTV දර්ශන අප වෙත ලැබී තිබේ.
යතුරු පැදි තුනකින් පැමිණි පූර්ණ ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සිටි පුද්ගලයින් 6 දෙනෙකු ගිනි අවි පෙන්වා ඊයේ රාත්‍රී එම කොල්ලකෑම සිදුකර

සිය පුතුගේ ඝාතකයා අවසන් මිනිත්තුවේදී මරණ දඬුවමෙන් ගලවාගත් පුදුමසහගත මවක්

සිය පුත්‍රයා ඝාතනය කළ පුද්ගලයෙකුට නියමව තිබූ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තත්පර ගණනකට පෙර ඔහු නිදහස් කර සමාව දීමට ඉරාන මවක් ක්‍රියා කර තිබේ.
ඉරාන ශාරියා නීතියට අනුව අදාළ පුත්‍රයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා බලාල් නමැති ඝාතකයා ප්‍රසිද්ධ ස්ථානයකට

තහනම් කර වෙබ් අඩවි වලට පහසුවෙන් පිවිසෙමු

Feb 24, 2014

තහනම් කර වෙබ් අඩවි වලට පහසුවෙන් පිවිසෙමු

ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක් බැවින් හා ලමා පරපුර හා සංස්කෘතියේ මතු ආරක්ෂාව සඳහා  ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය තහනම් කිරීමේ සූදානමක් පවතින බව මෑත කාලයේදී නොයෙක් දෙනාගේ කථා බහට ලක්වූ මාතෘකාවකි. එහි සත්‍ය අසත්‍යතාවය ගැන ආණ්ඩුව තවමත් නිල වශයෙන් කිසිවක් පවසා නැති මුත් හදිසියේ ෆේස්බුක් සමාජ ජාලය ලංකාව තුල තහනමකට ලක්වුව හොත් වෙබ් අඩවි තහනම් කිරීමේ තාක්ෂණික ක්‍රමවේද අභිබවා ෆේස් බුක් වෙත නැවත කිසිඳු බාධාවකින් තොරව පිවිසෙන ආකාරය ඔබට කියා දීම මාගේ අරමුණයි.

තත්පර 15න් තුවාල සුව කරයි

Feb 8, 2014

තුවාලයක් තත්ත්පර 15 වැනි කාලයදී සුවපත් කිරීමේ සමත් යැයි පැවසෙන අමුතුම ආකාරයේ සිරින්ජයක් ඇමරිකාවේ රෙව්මෙඩෙක්ස් නම් සමාගම නිපදවා තිබේ.
මෙම සිරින්ජයේ අන්තර්ගත වන්නේ විශේෂයෙන් සකස් කළ ඉතා කුඩා ප්‍රමාණයේ ස්පොන්ජය  සියගණනකි.තුවාළයක් සිදුවූ විට එහි මුවවිටට සිරින්ජය තබා ‘එන්නත්‘ කළ විට

ආසියාවේ වයස්‌ගතම අම්මා අවුරුදු 117 ක්‌ ආයුවිඳ මියයයි

ආසියාවේ වියපත්ව මාතාව ලෙස නම්කර සිටි මාවනැල්ල හෙම්මාතගම, බලත්ගමුව පදිංචිව සිටි උක්‌කු අම්මා මාතාව අවුරුදු 117 ක්‌ ආයුවිද පසු ගිය 07 වැනිදා මියගියාය.

1897 ඔක්‌තෝබර් 22 දින ඇය උපත ලැබුවාය. ඈ දුවා දරුවන් 07 ක්‌ බිහිකර ඇත. ඇගේ දරු මුණුබුරන් සංඛ්‍යාව 98 කි.

ෆේස්බුක් ඡායා රුප නිසා සිසුවියක් දිවි නසා ගනී

Feb 6, 2014

ෆේස්බුක් සමාජ ජාල අඩවියේ පළ කර තිබී යැයි කියන ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් විදුහල්පතිවරයෙකු විසින් දොස් පැවරීමෙන් සිත්තැවුලට පත් 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන අතැයි වාර්තා වේ.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ

සුපිරි පිතිකරු මා නොවේ අරවින්දයි - සංගක්කාර කියයි

සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ත්‍රිත්ව ශතකය ලබා ගැනීමත් සමඟ මුලු ලකුණු එකොළොස් දහසේ සීමාවද ඉක්මවා යමින් වාර්තා පොත් අතරට එක්විය.

සිය වෙහෙසකර ඉනිම නිමා කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේදී සංගා අපූරු කතාවක් කීවේය.ත්‍රිත්ව ශතකයත්,ලකුණු එකොළොස් දහසේ සීමාව ඉක්මවීමත් සමඟ ඔබ ලංකාවේසුපිරි පිතිකරුවා වූවාදැයි මාධ්‍යවේදීන් ඔහුගෙන් ඇසීය.එහෙත් සංගක්කාර පැවසුවේ ‘තමා ලංකාවේ සුපිරි පිතිකරුවා නොවන බවය.


ටෙස්ට් ලකුණු 11000 සීමාව පසු කළ ලොව පළමු ක්‍රිඩකයා

Feb 5, 2014

අඩුම ඉනිම් ගණනකදි ටෙස්ට් ලකුණු 11000 සීමාව පසු කළ ලොව පළමු ක්‍රිඩකයා වෙමින් ශ්‍රී ලංකා පිලේ සුපිරි ක්‍රිඩක කුමාර් සන්ගක්කාර අද ලෝක වාර්තා අතරට එක් වුනා.මීට පෙර එම වාර්තාවට හිමිකම්

කුමාර සංගක්කාරගෙන් ත්‍රිත්ව ශතකයක්

සංගක්කාරගේ පිත්තෙන් ලකුනු 319 ක්

ශ්‍රි ලංකාව හා බංගලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කුමාර සංගක්කාර පන්දු 482 දී ලකුනු 319 ලබා ගත් අතර ශ්‍රි ලංකා ප්‍රතම ඉනිම සියලු දෙනා දැවී ලකුනු 587 යි

නදීෂා හේමමාලි සහ අනර්කලී මාතර දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරනයට

Feb 4, 2014

මෙවර දකුණු පළාත් සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රීක්කයෙන් තරග කිරීමට සිටි නදීෂා හේමමාලි, මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා පත්‍රයට අත්සන් තබා ඇත. 

ගයේෂා, ජින්ජර්, රුවන්ති නාම යෝජනා ලැයිස්තුවෙන් විසිවේ

එළඹෙන පළාත් සභා මැතිවරණය උදෙසා නාම යෝජනා ඉදිරිපත් කල නිලියන් හා ගායිකාවන් හට එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් නාම යෝජනා ලබාදෙනවාද නැද්ද යන දෙගිඩියාව අවසන් කරමින් අවසන් නාම යෝජනා පත්‍රය සන්ධානය විසින්

පාතාල නායක 'මිනුවන්ගොඩ ජීවන්' STF වෙඩි පහරින් මරුට

Feb 3, 2014

ත්‍රිත්ව ඝාතනයක් ඇතුළු ඝාතන සිද්ධීන් හතකට සහ කොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ ගණනාවක් ගැන පොලිසිය සොයමින් සිටි 'මිනුවන්ගොඩ ජීවන්' නමින් හැඳින්වූ පාතාල නායකයකු හා සැක කටයුතු ත්‍රිරෝද රථයේ රියැදුරු පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයට අයත් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් දික්වැල්ල ප්‍රදේශයේදී එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මරණයට

උපේක්ෂා ස්වර්නමාලි (පබා) නැවත මෙගා නාට්‍ය වලට යයි

Feb 2, 2014

ජනප්‍රිය නිලියක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක් වන උපේක්ෂා ස්වර්නමාලි නැවතතත් කැලුම් පාලිත මහීරත්න විසින්  අධ්‍යක්ෂණය කර ස්නේහා නාට්‍ය තුලින් ඔබ ආලින්දයට පැමිනීමට නියමිතය
.
එහි ප්‍රධාන නිළිය උපේක්ෂා ස්වර්නමාලි ( ස්නේහා) වන අතර , ප්‍රධාන

ජවිපෙ නව නායක අනුර කුමාර දිසානායක

ජනතා විමුක්ති පෙරමුණේ නව නායකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්කරගෙන තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ 07 වැනි ජාතික මහා සමුළුව පැවැති සුගතදාස ක්‍රීඩාංගනයට පැමිණ දහස් ගණනක සාමාජිකත්වය මේ තීරණය ගෙන 

Yahoo මේල් පරිස්සම් කර ගන්න

Feb 1, 2014

Yahoo විද්‍යුත් තැපැල් සේවය භාවිතා කරන්නන් රැසකගේ ගිණුම් හැකර්ස්ලාගේ ග‍්‍රහණයට හසු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට ලොව පුරා Yahoo විද්‍යුත් තැපැල් සේවය භාවිතා කරන්නන් මිලියන 273කගේ රහස් වචන, පරිශීලන නම (User name) හැකර්ස්ලා විසින් හොරකම් කර තිබේ.

‘‘හැකර්ස්ලාගේ ග‍්‍රහණයට හසු වූ විද්‍යුත් ලිපින ගිණුම් වැඩි සංඛ්‍යාවක් මෑතකදී විද්‍යුත් ලිපි යැවූ පිරිසකගේ...’’

ජාතික නිදහස් උලෙළ කෑගල්ලේ දී

මෙම මස 4 වන දා යෙදෙන ශ්‍රී ලංකාවේ හැටහය වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ‘එකමුතුව ගොඩනඟමු ලොව දිනන දේශයක්’ යන තේමාව යටතේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල නගරයේදී අභිමානවත් ලෙසින් පැවැත්වෙයි.මේ සඳහා අවශ්‍ය සියලු විධි විධාන යොදා අවසාන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පවසා තිබේ.

මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිට මිල නඟී

කිරිපිටි මිල අද (01)  මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කර ඇතැයි පාරිභෝගික අධිකාරිය කියයි. ඒ අනුව ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල 61කින්ද කිලෝවක මිල රුපියල්

අනුරාධපුර පූජා පුරවරේ යළිත් ගණිකාවෝ හිස ඹසවයි

Jan 31, 2014

මාස කිහිපයක සිට අනුරාධපුර පැරණි පූජා නගරයේ වෛශ්‍ය වෘත්තීය ව්‍යාප්ත වෙමින් පවතින බව අනුරාධපුර පැරණි නගරයේ ව්‍යාපාරික ජනතාව පෙන්වා දෙති. අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ විවිධ අංශ දීර්ඝ වශයෙන් ගණිකා වෘත්තියේ යෙදෙන්නන් අත්අඩංගුවට ගත් අතර මේ වන විට නව ක්‍රමයක් උපයෝගී කර ගනිමින් කාන්තාවන් මෙම වෘත්තියේ යෙදෙන බව 

ගම්පහ මහ කොල්ලයේ මොළකරු කොටුවෙයි

Jan 30, 2014

ගම්පහ රෝහල අසල පිහිටි පුද්ගලික ලීසින් සමාගමකට පැන රුපියල් දෙකෝටියකට අධික මුදල් සහ රත්තරන් කොල්ල කෑ මහකොල්ලයේ මොළකරු වන විජය කුමාර රාමනායක ඇතුළු සැකකරුවන් තිදෙනකු කොළඹ උතුර  අපරාධ විමර්ශන ඒකකයෙන් සහ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබිණි.

2013 වසරේ අගෝස්තු 21 වන දින දහවල් කාලයේ මෙම මූල්‍ය සමාගමට පැන පිස්තෝල පෙන්වා 
Chinthaka. Powered by Blogger.